• (+94) 045-2287191
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Ananda Maithriya M.V.
Ananda Maithriya M.V.
  • Register
  • Login
Ananda Maithriya M.V.
Ananda Maithriya M.V.
  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘ
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
    • ක්‍රිඩා
      • ක්‍රිකට් බාලක/ බාලිකා
      • වොලිබෝල් බලක/බාලික
      • නෙට්බෝල්
      • එල්ලේ බාලක/බාලිකා
      • පාපන්දු බාලක/බාලිකා
      • කරාතේ
      • චෙස්
      • බැඩ්මිටන් බාලක/බලික
    • අපගේ නිර්මාණ
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
      • පරිපාලන තොරතුරු
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
      • අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල
      • අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල
    • ඇතුලත් කරගැනීම්
    • පන්ති කමර
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • පාසලේ භෞතික සම්පත්

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘ
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. නිර්මාතෘ

නිර්මාතෘ

 

බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමිපාණන්ගේ සිත් තුළ ද ප්‍රාදේශීය ඉංග්‍රීසි විද්‍යාලයක් ඇතිකිරීමේ අදහස පැළ වී වැඩී මුහුකුරා ගොස් පැවතුණි. උන්වහන්සේ 1941 ජූලි 8 වැනි අඟහරුවාදා මිරිස්වත්ත ධර්මානන්ද ශ්‍රී පිරිවෙනෙහි පැවති මහා සංඝ සභාවක දී මෙම ප්‍රදේශයට ඇති ඉතාම ලොකු අඩු පාඩුවක් වන ඉංග්‍රීසි පාසලක් නැතිකමේ අඩුව ගැන ප්‍රකාශයක් කළ සේක. 

එතැන් සිට 1942 ජූලි 27 වන දින දක්වා සිය හිතට නැංවුණු මෙම ශ්‍රේෂ්ඨ අදහස මුදුන් පමුණුවාලීමෙහිලා දිවා රෑ වෙහෙසුණු මුන් වහන්සේ, ප්‍රදේශයේ වැදගත් ප්‍රභූන් සෑම අයෙකුට ම මේ බැව් දැන්වූහ.

කෙසේ හෝ තාවකාලික ගොඩනැගිල්ලේ වැඩ අවසන් විය 1943 ජූලි මස 5 වැනි දින ප්‍රදේශවාසීන් හා ජනතාවගේ ආශිර්වාදය මැද බට ලීයෙන් තනා කොළ සෙවිලි කළ බිම ගොම පිරිබඩ කළ ශාලාවක් තුළ ළමයින් විසි දෙනකුගෙන් යුත් මිරිස්වත්ත ශ්‍රී ධර්මානන්ද ඉංග්‍රීසි විද්‍යාලය නමින් මෙම බලංගොඩ මහා විද්‍යාලය බිහිවුණි.

ගරු ආනන්ද මෛත්‍රෙය ස්වාමීන් වහන්සේ කළමනාකරු වශයෙන් අරඹන ලද මෙම ඉංග්‍රීසි විද්‍යාලයේ පළමුවෙනි විද්‍යාලයාධිපති වශයෙන් කේ. වයි. රඹුක්වැල්ල මහතා පත් කරන ලදී. දින කීපයකට පසු කේ. සාසනසිරි හිමියන් විද්‍යාලයාධිපති කමට පත් කරන ලද්දේ 19 දින දී ය. අප නායක හිමිපාණන් ශ්‍රේෂ්ඨ පරමාර්ථය මුදුන්පත් විය. විද්‍යාලයේ කටයුතු දිනෙන් දින දියුණුව කරා යන ශ්‍රේෂ්ඨ පරමාර්ථයකින් යුතු ලකුණු පහළ විය. නමුත් මේවා පවත්වාගෙන යාමේ ලා නා නා මාදිලියේ කම්කටොළු ගැහැට එතුමන් ඉදිරියේදී හරස් විය.

 

 

 

Ananda Maithriya M.V.

ආනන්ද මෛත්‍රෙය ජාතික පාසල

Balangoda Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය Miriswatta, Balangoda.
  • දුරකථන(+94) 045-2287191
  • ෆැක්ස්(+94) 045-2287191
  •  

Supported By

© 2026 Ananda Maithriya M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk