අප පාසලේ 6 සිට 13 වසර දක්වා අධ්‍යයන කටයුතු සිදු කරන අතර, උසස් පෙළ විෂය ධාරා පහත සඳහන් විෂය ධාරා ඔස්සේ සිදු කරනු ලැබේ.
- ගණිත
- කලා
- විද්‍යා
- වාණිජ
- තාක්ෂණ
- 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන
විෂයධාර යටතේ එම අධ්‍යයන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| ගණිත අංශය | |||
| සංයුක්ත ගණිතය | උසස් ගණිතය | රසායන විද්‍යාව | භෞතික විද්‍යාව |
| විද්‍යා විෂයධාරාව | |||
| ජීව විද්‍යාව | රසායන විද්‍යාව | භෞතික විද්‍යාව | කෘෂිකර්මය |
| සංයුක්ත ගණිතය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය | ඉංග්‍රීසි | |
| කලා විෂය ධාරාව | |||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | ආර්ථික විද්‍යාව | තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය | භූගෝල විද්‍යාව |
| ඉතිහාසය | දේශපාලන විද්‍යාව | මාධ්‍ය හා සන්නිවේදනය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
| වාණිජ විෂයධාරාව | |||
| ආර්ථික විද්‍යාව | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | ව්‍යාපාර අධ්‍යයනය | ගිණුම්කරණය |
| තාක්ෂණ විෂයධාරාව | |||
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | තාක්ෂණය සදහා විද්‍යාව | ඉංජිනේරු තාක්ෂණය | ජෛව පද්ධති තාක්ෂණය |