images/WL1.png
images/WL2.png
images/School_Wallpaper_mixed_new.png
images/7867367L.png
PlayPause
previous arrowprevious arrow
next arrownext arrow

ආනන්ද මෛත්‍රය ජාතික පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

සබරගමුව පළාතේ බලන්ගොඩ මනරම් ප්‍රදේශයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන  ද්විතියික අංශ යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

 

Read More

Ananda Maithreya Central College