ආනන්ද මෛත්‍රෙය මධ්‍ය මහා විද්‍යාලයීය පාසල් ගීතය පටිගත කිරීම, පාසලේ සංගීත අංශය හා එක්ව මාධ්‍ය ඒකකය මගින් පසුගිය දා සිදු කරන ලදි.
විදුහල්පතිතුමාගේ සහ නියෝජ්‍ය විදුහල්පතිතුමියගේ මඟපෙන්වීම යටතේ පාසලේ සංගීත ආචාර්ය ධනුෂ්කා විජේවර්ණසූරිය සහ මාධ්‍ය ඒකකය භාර ගුරු මව් පියවරුන්ගේ මූලිකත්වයෙන් පාසලේ උප ප්‍රධාන ශිෂ්‍ය නායක රවිඳු කුරේ ඇතුළු විද්‍යාලයීය සංගීත අංශයේ දූදරුවන්ගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදි.
විද්‍යාලයීය ආදි ශිෂ්‍ය උදයකුමාර මහතා, මේ සඳහා සිය සමාදර අනුග්‍රාහකත්වය ලබා දුන් බව ද කෘතවේදීව සිහිපත් කරමු.