- Home
- පුවත් සහ විශේෂ අවස්ථා
- Sport News
Sport News
කළගුණ සලකන විශිෂ්ටයින්....
ආනන්ද මෛත්‍රෙය මධ්‍ය මහා විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍ය, බලන්ගොඩ මූලික රෝහලේ වෛද්‍ය නලින් රත්නවීර මැතිඳුන් තමා අකුරු කළ පාසලේ වර්තමාන සිසු දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු ඉහළ නැංවීමේ අරමුණින් අලුතින් ඉදිකරන ලද නව කනිෂ්ඨ විද්‍යාගාරය සඳහා නවීන ස්මාර්ට් රූපවාහිනී යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම පසුගිය දා සිදු විය.
තමා අකුරු කළ පාසල වෙනුවෙන් කෘත ගුණ සලකන ඔබ වැනි විශිෂ්ටයින් විදු මවට මහත් ශක්තියකි. ඔබට අපගේ ප්‍රණාමය!
Latest News
-
සබරගමුව පළාත් බැඩ්මිටන් තරගාවලිය...
සබරගමුව පළාත් බැඩ්මිටන් තරගාවලිය
Administrator News & Highlights 0 -
විද්‍යා වැඩමුළුව....
අධ්‍යාපනික වැඩමුළුව දරුවන්ගේ සක්‍රීය සහභාගිත්වය
Administrator Academic News 0
