අධ්‍යාපනික වැඩමුළුව දරුවන්ගේ සක්‍රීය සහභාගිත්වය
සහිතව පසුගිය 02,03 දෙදින තුළ විද්‍යාලයීය විද්‍යා අංශයේ දී ඉතා සාර්ථක අයුරින් පවත්වන ලදි.
විද්‍යාලයීය විද්‍යා විෂය ආචාර්ය සඳසිරි පියදාස ගුරුතුමන් සංවිධානය කළ මෙම වැඩසටහනට විද්‍යාලයේ සා.පෙළ , උසස් පෙළ ඇඳුරු මඩුල්ල සහ වෛද්‍ය පීඨ , ඉංජිනේරු පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ලැබුණු විශිෂ්ට සහයෝගය වැඩමුළුවේ සාර්ථකත්වයට බෙහෙවින් ඉවහල් විය.
ඔබ සැමට අපේ ප්‍රණාමය!