අනඳ මෙත්පොසොන් ...
*අනඳ මෙත්*
*පොසොන් නිර්මාණ*
ආනන්ද මෛත්‍රෙය ඡායාරූප කලා සංසදය සංවිධානය කළ *පොසොන් සුබ පැතුම්පත් නිර්මාණකරණයේ* විශිෂ්ට නිර්මාණ අතර
*ප්‍රථම ස්ථානය – දිල්ප ජයත්ම (9 – E)
*දෙවන ස්ථානය – උපේක්ෂා සෙව්වන්දි
(11 – D)
*තෙවන ස්ථානය – නේලක දම්සිත් (10 – E)
ඔබට අපගේ උණුසුම් සුබ පැතුම්!
නිර්මාණ ඉදිරිපත් කළ ඔබ සැම දෙනාටත් නිර්මාණ රසවිඳින ඔබ සියලු දෙනාටත්
*පින් සිත් වඩවන ශ්‍රී සුබ පොසොන් මංගල්‍යයක් වේවා!*
