අනඳ මෙත් ඡායාරූප සංසදයේ මූලිකත්වයෙන් සහ මාර්ගෝපදේශකත්වයෙන් එහි
ජේෂ්ඨ සාමාජික මෙන්ම විද්‍යාලයීය තොරතුරු තාක්ෂණ සංසදයේ සභාපති ආර්,උදිත් මනුජ ප්‍රනාන්දු පුතණුවන්ගේ නිර්මාණශීලී හැකියාවන් තුළින් නිර්මාණය කරන ලද වර්ණවත් පාසල් ලිපි ශීර්ෂය විදුහල්පති තුමන් වෙත පිළිගැන්වීම අනඳ මෙත් ඡායාරූප සංසදය හා තොරතුරු තාක්ෂණ සංසදය එක්ව පසුගිය දා සිදු විය.
තම නිර්මාණශීලී හැකියාවන් තුළින් විදු මවට උපහාර දක්වන ඔබ වැනි විශිෂ්ටයින් විදු මවට ආඩම්බරයකි. ඔබට අපගේ සුභාශිංසන!