පාසල් පිරියත ක්‍රමවත්ව සහ විධිමත්ව පවත්වාගෙන යාමට
නිබඳව ම සහයෝගය දක්වන විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය පාසලේ එක් එක් ශාලා නාමකරණය සඳහා අවශ්‍ය නව නාම පුවරු සකස් කර පරිත්‍යාග කිරීම පසුගිය දා (2021.03.16) සිදු විය.
විදුහල්පතිතුමා සහ නියෝජ්‍ය විදුහල්පතිතුමිය වෙත මෙය භාර දෙන අවස්ථාව සදහා ආදි ශිෂ්‍ය සංගමයේ සම සභාපති වෛද්‍ය තුෂාර ෆොන්සේකා මහත්මා සහ සම භාන්ඩාගාරික රුවන් හපුගහවත්ත
මහත්මා සහභාගි වූහ.