ආනන්ද මෛත්‍රෙය මධ්‍ය මහා විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍ය, බලන්ගොඩ මූලික රෝහලේ වෛද්‍ය නලින් රත්නවීර මැතිඳුන් තමා අකුරු කළ පාසලේ වර්තමාන සිසු දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු ඉහළ නැංවීමේ අරමුණින් අලුතින් ඉදිකරන ලද නව කනිෂ්ඨ විද්‍යාගාරය සඳහා නවීන ස්මාර්ට් රූපවාහිනී යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම පසුගිය දා සිදු විය.
තමා අකුරු කළ පාසල වෙනුවෙන් කෘත ගුණ සලකන ඔබ වැනි විශිෂ්ටයින් විදු මවට මහත් ශක්තියකි. ඔබට අපගේ ප්‍රණාමය!

